ජනපති ජපාන විදේශ ඇමති සමග සාකච්ඡා කරයි


ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීමට ජපානයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ. ජපානයේ ටෝකියෝ අගනුවරදී මෙම සාකච්ඡා පවත්වා තිබේ.  



Recommended Articles