ජනපති ගෝඨාභය හෙට ජාතිය අමතයි By රුවන් කාශ්‍යප // 2019 නොවැ 17 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඡන්දයෙන් තේරී පත්වූ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18දා) ජාතිය ඇමතීමට නියමිතව තිබේ. රුවන් වැලි සෑ මළුවේදී ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය තිබේ. Facebook Twitter Google+ Recommended Articles