ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සන සහිත ව්‍යාජ ලිපි සකස් කර පුද්ගලයා යළි රිමාන්ඩ්


ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සන සහිත ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා ගෙන ලිපි සකස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ - කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 1වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.



Recommended Articles