ජනපති ගෝඨාභය මහනුවරට


සිය ධුරයේ වැඩ භාරගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර දළඳා මාළිගාව වැඳපුදා ගෙන ආශීර්වාද ලබා ගැනීම වෙනුවෙන් අද පෙරවරුවේ මහනුරවට පැමිණියේය.

ඉන් අනතුරුව ඔහු මල්වතු, අස්ගිරි හා රාමඤ්ඤ මහා නායක හිමිවරුන් බැහැ දැකීමට නියමිතව තිබේ. 



Recommended Articles