ජනපති කතරගම යයි


ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන  සති  අන්තයේදී මොණරාගල හා කතරගම සංචාරයකට එක්විමට නියමිතව  තිබේ.

මේ අනුව ජනපතිවරයා මුුලින්ම එළැඹෙන 27දා  මොණරාගලට පමිණ මොණරාගල  දිස්ත්‍රික් සංවර්ධන  සභාවට  මොණරාගල  පුුස්තකාල   ශ්‍රවණාගාරයේදී එක්වීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව  28 දා ජනපතිවරයා කතරගම කිරිවෙහෙර හා දේවාලය, වැඩසිටි කන්ද  විහාරය, තිස්සමහාරාම විහාරස්ථානය යන ස්ථානයන්හි සංචාරය කිරිිමට නියමිතය.



Recommended Articles