ජනපති ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයකට


 ඉන්දීය පදනම සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව 07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ .

මෙම සමුළුව එළඹෙන 09 සිට 10 දින දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වීමට නියමිතය .

 



Recommended Articles