ජනපති උපයා ගත් ගෞරවය සීඝ්‍රයෙන් පිරිහෙමින් යනවා - කරු


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමුකළ  ලිපියට කථානායක කරු ජයසූරිය මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.එසේම තමන් ව්‍යවස්ථාවිරෝධී, ස්ථාවර නියෝගවලට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට එරෙහිව කටයුතු කළ බවට එල්ල කළ චෝදනාවද ප්‍රතික්ෂේප කරන බව ඔහු සඳහන් කරයි.

 



Recommended Articles