ජනපති ඉන්දීය විදෙස් ඇමති හමුවෙයි By රුවන් කාශ්‍යප // 2019 නොවැ 29 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දියාවේ නිල සංචාරය නිරත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙවරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවිය. ඉන්දියාවේ නව දිල්ලි නුවරදී මෙම හමුව පවත්වා තිබේ. Facebook Twitter Google+ Recommended Articles