ජනපති අවුරුදු පහක් ඉන්නවා


ජනතා වරම අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවුරුදු 5ක කාලසීමාවක් පවතින බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. එසේම මෙම විරෝධතාවලට එක්ව සිටි ඇතැම් පුද්ගලයන් විස්කි පානය කරමින් සිටි බවද ඔහු  ප්‍රකාශ කළේය.

 



Recommended Articles