ඉදිරි ජනපතිවරණය සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නැවතත් අපෙක්ෂකයෙක් ලෙස එක්වීමට තීරණය කළහොත් ඔහුට සහාය නොදැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය ඒකමතිකව තීරණය කර තිබේ.
එසේම ඉදිරි පළාත් සභා මැතිවරණයට පොහොට්ටුව සළකුණින් තරග තිරිමටත් පළාත් සභා මන්ත්‍රී සංසදය තීරණය කර ඇතැයි හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
SLPP provincial councillors unanimously decide not to support Maithripala as the presidential candidate
— Premitha B Tennakoon (@premi10koon) January 11, 2019