ජනපති අද දිවයිනට By .. // 2018 දෙසැ 30 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තායිලන්තයේ පෞද්ගලික සංචාරයක් සඳහා එක්ව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ නැවතත් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. සිය පවුලේ උදවිය සමගින් ඔහු මෙම සංචාරයට එක්ව සිටියේය. ඔහු දින හතක කාලයක් රටින් බැහැරව සිටියේය. Facebook Twitter Google+ Recommended Articles