ජනපති හා ඉන්දීය අගමැති පැයක සාකච්ඡාවක්


 තමන් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පමණක් පැයක පමණ ඉතාමත් සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණ  බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මෙම සාකච්ඡාවේදි ඉතාමත් වැදගත් කරුණු පිළිබඳව සාකච්ධා වූ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.



Recommended Articles