ජනපති - හිටපු අගමැති පාර්ලිමේන්තුවට


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද (05දා)  පෙරවරු 10ට ආරම්භ කෙරිණි.



Recommended Articles