ජනතාවට මේ වේලාවේ ඇවිදින මංතිරු අවශ්‍ය නෑ


ජනතාව නිසි ආහාරපාන නොමැතිව පිඩා විදින අවස්ථාවක ඇවිදින මංතිරු සැකසිම කළ යුතුද යන්න පිළිබදව ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරයෙකු වන චන්දිම විරක්කොඩි මහතා ප්‍රශ්න කරයි.

ඊයේ ගාල්ලේ පැවතී මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කලේය.

මේ වේලා‌වේ මිනිසුන්ට කන්නවත් නිසි ක්‍රමවේදයක් නොමැති හෙයින් ඇවිදින මංතිරු සැකසිමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ඔහු වැඩිදුරටත් පැවසීය.



Recommended Articles