ජනතාවට පහරදීමට රජය හමුදාවට අනුබල දීලා නෑ


හමුදාව යොදවමින් ජනතාවට පහරදීමට රජය අනුබල දී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. අද කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

කෙසේ වෙතත් ඇතැම් ස්ථානවල ආරක්ෂක අංශ වලට ජනතාවද පහරදී ඇති බව ඔහු පැවැසිය. පොදු දේපළ හා පෞද්ගලික දේපළ ආරක්ෂා කිරීම ආරක්ෂක අංශ සතු වගකීමක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 



Recommended Articles