ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනතාව පළමු ජයග්‍රහණය ලැබූ බවයි. එක්ව ඉදිරියට ගමන් කරමින් ජනතාවගේ සෛවරීත්වය නැවත පිහිටවමු ලෙසත් ඔහු සිය නිවේදනයේ වැඩිදුරටත් පවසයි.
The people have won their first victory. Let's go forward and re-establish the sovereignty of the people in our beloved country.
— Ranil Wickremesinghe (@RW_UNP) November 13, 2018

