ජනතාව නිසිලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය ක​ළ යුතුයි


ජනතාව නිසිලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නව කොවිඩ් රැල්ලක් නැවත ඇති වුවහොත් එය ජන සමාජයට බලපෑම් එල්ල කළ හැකි බවත් ඉන් මිදී රට හා සමාජය ඉදිරියට රැගෙන යම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදෙන ලෙස​ට ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.



Recommended Articles