ජනතාව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරන බවට චෝදනා


ජනතාව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනු ලබයි.

කෝවිඩ් - 19 වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති අවස්ථාවක සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම තුළින් යළි සමාජය තුළින් රෝගීන් වාර්තා වීමේ හැකියාවක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් පෙන්වාදෙනු ලැබ ඇත.



Recommended Articles