ජනතා විශ්වාසය යළි ගොඩනගා ගන්නා ආකරය ගැන ඇමති විමල්ගේ අදහස


රජය අතින් සිදු වී ඇති අඩුපාඩු හා සිදු නොකළ යුතුව තිබූ දේවල් හඳුනාගනිමින් ක්‍රියා කළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගාගත හැකි බව අමාත්‍ය විමල් වීරවංශ පවසා සිටියි.

ඒ අනුව එහිදී මහජන අපේක්ෂාවන්ට මුල්තැන දිය යුතු බවත් අවංක විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එසේ නොවන්නේ නම් අතීතය අධ්‍යයනය කිරීමෙන් ඵලක් නොමැති බවයි අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles