ජගත් ප්‍රියංකර මහතා දිවුරුම් දෙයි


අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පුරප්පාඩුවට පත් කෙරුණු ජගත් ප්‍රියංකර මහතා කතානායක මහින්ද යාපා  අබේවර්ධන මහතා  ඉදිරියේ දිවුරුම් දුන්නේය.

හදිසි අනතුරකින්ස ජීවිතක්ෂයට පත් වූ සනත් නිශාන්ත මහතාගෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්  පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන සිටියේ ප්‍රියංකර මහතාය.

කසුන් රණසිංහ



Recommended Articles