ජකර්තා ජනතාව වැසි ඉල්ලා යාඥාවක


මෙම සතිය මුලදී ජකර්තා හිදී 'ඉස්තිස්කා' (Istisqa) හෙවත් වැසි පතා සිදු කෙරෙන යාඥා අවස්ථාවකට සිය ගණනක් ජනතාව එක්වූහ. මෙම ඉස්ලාමීය යාඥාව සිදු කරනු ලබන්නේ නියඟ කාලවලදී වැසි ලබා ගැනීම සඳහාය.



Recommended Articles