ජංගම අලෙවි රථ 31 සිට සෑම ප්‍රදේශයකටම


අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම අලෙවි රථ එළඹෙන 31 වනදා වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම යෙදවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 



Recommended Articles