ඡන්දෙන් පත්වූ මන්ත්‍රී ගැන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි


අගෝස්තු මස 05 දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුට ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය තුළ මන්ත්‍රීවරුන් 196කගේ නම් ඇතුළත් වෙයි.

සිකුරාදා රාත්‍රියේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.  



Recommended Articles