ඡන්දය ප්‍රකාශ කළ පක්ෂ නායකයන්


ප්‍රධාන පක්ෂ වල නායකයන් ඡන්දය ප්‍රකාශ කිරී​මේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීමේ ඡායාරූප පහතින් දැක්වේ. 



Recommended Articles