ඡන්දය දුන්නේ කාටදැයි කියන්න එපා - කථානායක


අටවැනි විධායක ජනපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ ඡන්ද විමසීමේදී තමන් ඡන්දය දුන්නේ කාටදැයි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව තම ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම හෝ එය ඡායාරූප ගත කිරීමෙන් වළකින ලෙසත් ඔහු පැවැසීය. එවැනි කටයුතු සිදුකිරීම නීතිවිරෝධී දෙයක් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය. 



Recommended Articles