ඡන්ද විමසීමට UPFA බෑ කිව්වා - මනෝ


විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසීම පැවැත්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකඟ නොවුණ බව මනෝ ගනේෂන් මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි. අද පැවැති පක්ෂ නායක රැස්වීමේදි මේ බව ප්‍රකාශ වී ඇත.

 



Recommended Articles