ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹෙයි


2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව මුලින්ම ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය.එයින් පොහොට්ටුව ජය ගත්තේය.

 



Recommended Articles