ඡන්ද 6924255ක් ලබාගනිමින් ගෝඨාභය 7 වැනි විධායක ජනපතිධුරයට


2019/11/16 දා පැවැති ජනපතිවරණයෙදී ඡන්ද 6924255ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ හත් වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගමින් නව ජනපති වශයෙන් තේරී පත්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා - 6924255

සජිත් ප්‍රේමදාස මහතා - 5564239

අනුර කුමාර දිසානායක මහතා 418553

ඡන්දය ප්‍රකාශ කිරීම 13387953

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 83.72%

--

 

------

ආරියවංශ දිශානායක 34537

සිරිතුංග ජයසූරිය - 3944

දුමින්ද නවගමුව 8291

රොහාන් පල්ලෙවත්ත 25173

ජයන්ත කැටගොඩ 9467

සීලරතන හිමි 11879

සරත් මනමේන්ද 3380

සිවාජිලිංගම් 12256



Recommended Articles