අනුරාධපුර රුවන්වැලි සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමේ සිද්ධිය සම්බන්ධයෙන් චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනුරාධපුර පොලිසිය විසින් ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී මේ අය අත්අඩංගුවට ගත් බව වැඩි දුර තොරතුරු වාර්ථාවෙයි.