චීනයේ වාහන අපනයනයේ වේගවත් වර්ධනයක්


මෙම වසරේ පළමු කාර්තුවේදී චීනයේ මෝටර් රථ අපනයනය 60% කින් පමණ ඉහළ ගොස් ඇති බව චීන රේගු දත්ත පෙන්වා දෙයි. ඒ සඳහා විදුලි වාහන නැව්ගත කිරීමේ වර්ධනය ප්‍රභල දායකත්වයක් ලබාදී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

2023 පළමු මාස ​​තුන තුළ චීනය වාහන මිලියන 1.07 ක් අපනයනය කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 58.3% ක වැඩිවීමක් වන අතර නැව්ගත කිරීමේ වටිනාකම යුවාන් බිලියන 147.5 (ඩොලර් බිලියන 21.5) දක්වා 96.6% කින් ඉහළ ගොස් තිබේ. 



Recommended Articles