චීනයේ දේශීය වශයෙන් කොවිඩ් 19 රෝගීන් වාර්තා නොවෙයි


බීජිං, මාර්තු 23 (ෂින්හුවා) - චීනය තුළ කොවිඩ් 19 රෝගීන් දේශීය වශයෙන් වාර්තා වී නොමැත. ඉරිදා දිනයේදී විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් 39 දෙනකුට රෝගය වැළඳී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කළේය.

චෙංග්ඩු හි අවන්හලක චීන ජාතිකයන් ආහාර ලබාගන්නා අයුරු (21/03/2020)



Recommended Articles