චීනයයි ලංකාවයි එක්ව ගායනා කළ කොපර කොපර පිපිඤ්ඤා


චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනෙක් හා ශ්‍රී ලංකාවේ චේතනා කැටගොඩ යන අය එක්ව සිංහල ගීතයක් ගායනා කර තිබේ.

විශාරද එඩ්වඩ් ජයකොඩි ශූරින් ගායනා කළ කොපර කොපර පිපිඤ්ඤා ගීතය මේ අනුව ඔවුන් එක්ව ගායනා කර තිබේ. 

ජියන්ග් සොන්ග්යින්ග් ( වරුණි) , ලියු හුයි ( රසිකා) යන චීන ජාතික මාධ්‍ය වේදිනියන් දෙදෙනා මෙම සිංහල ගීතය ගායනා කරයි.

පහතින් දැක්වෙන්නේ එම ගීතයයි

 

 



Recommended Articles