චීනය හදපු අධිවේගී මාර්ග පාලමක කොටසක් කඩා වැටෙයි


මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ එසෝයු නගරයේ අධිවේගී මාර්ග පාලමක කොටසක් කැඩී ගොස් තිබේ. චීන මාධ්‍ය වාර්තා කළේ එම පාලම් කොටස එක් පැත්තකට ඇලවී ඇති බවයි.

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර අනතුරට ලක්වූවන් සංඛ්‍යාව හෝ සහ හේතුව අනාවරණය වී නොමැති බව පළාත් බලධාරීන් ප්‍රකාශ කරයි.



Recommended Articles