චීනය පරිත්‍යාග කළ අවසන් සහල් තොගය පැමිණෙයි


ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000න් අවසන් තොගය වන සහල් මෙට්‍රික ටොන් 1000ක් ඊයේ කොළඹ වරායට රැගෙන ආවේය.

මෙම සහල් මෙට්‍රික් ටොන් 10000 කාණ්ඩ 12ක් යටතේ ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය. මෙම සහල් තොගය හරහා ශ්‍රි ලංකාවේ පාසල් සිසුන් මිලියනකට අධික පිරිසක් ප්‍රතිලාභ ලැබූ අතර පාසල් 7900ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි.

 



Recommended Articles