චීනය අබිබවමින් ලංකාවට ණය දෙන්නා බවට ඉන්දියාව පත්වෙයි


මේ වසරේ අප්‍රේල් මස 30 දා තෙක් වූ මාස 4ක කාලය තුළදී ශ්‍රි ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදි ඇති රට ලෙස චීනය අබිබවමින් ඉන්දියාව පත්ව තිබේ.

මේ අනුව එම කාලසීමාව තුළදි ඉන්දියාව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 376.9ක ණය ලබාදී ඇති අතර චීනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 67.9ක ණය පහසුකමක් දිර්ඝ කර තිබේ.

කෙසේ වෙතත් මේ වසරේ ජුනි මාසය තෙක් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සමස්ත ඉන්දීය ණය පහසුකම ඇමෙරිකානු ඩොලර් බිලියන3.5ක් පමණ වෙයි.



Recommended Articles