චීන හා ලංකා විදේශ අමාත්‍යවරු හමුවක By .. // 2022 සැප් 24 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා හා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර ද්විපර්ශ්වික හමුවක් පැවැතියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින අමාත්‍යවරුන් දෙදෙනා අතර මෙම හමුව පැවැතියේය. Facebook Twitter Google+ Recommended Articles