චීන සහල් තොගයක් එයි


චීනය විසින් ප්‍රදානය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 1000ක් අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාර දෙනු ලැබිණි.  

මෙය චීනය විසින් ලබාදෙන සහල් මෙට්‍රික් ටොන් 10,000 ක තොගයේ පළමු කොටස වේ.

මෙමගින් දිවයින පුරා පාසල් 7900ක සිටින ළමුන් සඳහා ලබා දීමට බලාපොරොත්තු වන බව  චීන තානාපති කාර්යාලය පවසයි.



Recommended Articles