චීන සයිබර් අපරාධකරුවන් 18ක් අල්ලයි


අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන ලද චීන ජාතිකයන් 18ක් මාකොළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව වැටලිමක් සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරුවන් අතර පිරිමි පුද්ගලයන් 16ක් හා කාන්තාවන් 2ක් සිටියි. සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 18 දා තෙක් රක්ෂත බන්ධනාගාර ගත කර තිබේ.



Recommended Articles