චීන විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධනට සුබ පතයි


ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ලෙස යළිත් දිවුරුම් දුන් දිනෙෂ් ගුණවර්ධන මහතාට චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා සුබ පැතුම් එක් කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඇති මිත්‍රත්වය අගය කර ඇති වැන්ග් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා එකට වැඩ කිරීමට සූදානමින් සිටින බවත් තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.



Recommended Articles