චීන රජයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට මුහුණු ආවරණ


චීන ශ්‍රී ලංකා දෙරට අතර  සුහදතාව ශක්තිමත් කරමින්,කොවිඩ් හමුවේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මුහුණු ආවරණ දෙදහස් පන්සීයක කට්ටලයක් ලබා දීමට මේ පියවර ගෙන ඇත . චීන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිත 'ලු '   මහතා විසින් අධ්‍යාපන  අමාත්‍යංශය වෙත  මෙම පරිත්‍යාගය පසුගියදා භාර දෙන ලදී .



Recommended Articles