චීනයේ ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 100ක හදිසි මූල්‍ය පහසුකමක් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ අවාධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබේ.
චීන බැංකුවකින් ඩොලර් මිලියන 100ක් ගන්න යයි
Recommended Articles