අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බවට වාර්තා වූ පොහොර සහිත නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිට ව යන බවට චීන පොහොර සමාගම තමන්ට දන්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අභියාචනාධිකරණයට දන්වා තිබේ.
චීන පොහොර නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටව යයි
Recommended Articles

