චීන පොහොර නැව ගැන අධිකරණ ඇමති මහින්දානන්දගෙන් සහතිකයක් ඉල්ලයි


හානිකර බැක්ටිරියා අන්තර්ගත බවට අනාවරණය වි ඇති චින පොහොර නැව තුළ ඇති මෙට්‍රික් ටොන් 96,000ක් පමණ වු කාබනික පොහොර තොගය මෙරට ගොඩ බෑමට ඉඩ තොතබන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගෙන් අධිකරණයට සහතිකයක් ලබා දෙන ලෙස අද අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

සෝභිත කරුණාරත්න සහ ධම්මික ගනේපොළ යන අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉහත නියමය නිකුත් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබු පෙත්සම කැඳවු අවස්ථාවේදිය



Recommended Articles