චීන පොහොර තොගයට මුදල් ගෙවීමට නිකුත් කළ වාරණ නියෝගය දීර්ඝ කෙරේ


අහිතකර ජීවීන් අඩංගු චීන පොහොර තොගය අයත් චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝකරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කර තිබේ.



Recommended Articles