චීන ජනපතිගෙන් අගමැති මහින්දට අවුරුදු සුබ පැතුම්


චීන ජනපති ෂී ජින්පින් මහතා හා චීන අග්‍රාමාත්‍ය ලී කෙකියෑන් මහතා නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා විසින් මෙම සුබ පැතුම් පණිවිඩය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදී තිබේ.



Recommended Articles