චීන ජනපති හා UN ප්‍රධානියා දුරකතන සංවාදයක


චීන ජනපති ෂී ජින්පිං මහතා හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබේ.

මෙහිදි ෂී සඳහන් කර ඇත්තේ කොවිඩ් 19 ගෝලීය වසංගතයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව විසින් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවයි.



Recommended Articles