චීනය විසින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරමින් සිටියි. මේ අතරින් කොළඹ නගරය ප්‍රධාන තැනක් ගනි. කොළඹ නගරයේ චීන ජාතිකයන් සංඛ්‍යාව වැඩිවන වන විට කොළඹ නගරයේ සිදුවන පරිවර්තනය මෙසේ කැමරාවක සටහන් විය.
ඡායාරූප - ශෙහාන් ගුණසේකර

