චීන අසාදු ලේඛනයෙන් මහජන බැංකුව ඉවතට


මහජන බැංකුව සිය අසාදු ලේඛනයෙන් ඉවත්කර ඇති බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලයෙන් වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී, කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කළේය.

ඒ චීන සමාගමකින් ආනයනය කිරීමට තීරණය කර තිබූ කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙනි.



Recommended Articles