චිනයෙන් තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16ක පරිත්‍යාගයක්


තවත් සයිනොෆාම් එන්නත් මිලියන මාත්‍රා 1.6ක් අනිද්දා අලුයම මෙරටට ලැබිමට නියමිත බව කොළඹ චින කාර්යාලය නිවේදනය කළේය.

එම එන්නත් තොගය පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබෙන බවයි වාර්තා වන්නේ.

 



Recommended Articles