චින වරායේ වෙඩි තැබිමක් පුද්ගලයෙක් මරුට


චීන වරාය පොලිස් වසමේ 05 කණුව ප්‍ර දේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (01දා) සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් තිබේ.

මරණකරු අවුරුදු 59ක්වන 05 කණුව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට හේතුව හෝ භාවිත කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා නොවන බව පොලිසිය කියයි.



Recommended Articles